දේශීය පුවත් ඉස්සරහට යවන ෂිප්මන්ට්වලට ලොකු ප්‍රශ්නයක් වෙයි! අපිට වැඩියෙන් බදු ගහලා අපේ තරගකරුවන්ට අඩුවෙන් බදු ගහලා! ලංකාවේ තත්ත්වය බරපතළයි! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 3, 2025 8:55 PM 0 14 FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට පැනවූ ආනයන බද්ද හේතුවෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media