දේශීය පුවත් ඉෂාරා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ By dilshan - October 18, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp නේපාලයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ. පොලීසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම අවසරය ලබා දී ඇත. Saru FM Media