ඉෂාරා ඇතුළු හයදෙනාගෙන් පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරයි

0
1

අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනාගෙන් මේවන විට පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරමින් සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here