ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක් 

0
3

හෝමූස් සමුද්‍ර සන්ධියට හමුදා යාත්‍රාවක් ළඟාවීම යනු සටන් විරාම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි. 

ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එම හමුදාව අවධාරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

ඔවුන් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමකය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here