ඉරානයට ඉහළින් පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් වෙඩිතබා බිම හෙළා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.
එහි වැඩිදුරටත්, අමෙරිකානු නිලධාරියෙකු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද දක්වා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගනය සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතිචාර දක්වා නැති බවත් රොයිටර්ස් හි දැක්වේ.
Saru News













