දේශීය පුවත් ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ සහාය By dilshan - March 2, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා චීනය ඉරානයට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍යවරයා සිය ඉරාන නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. Saru News