ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් නව වන පාර්ලිමේන්තුවේ කළ කථා එකතුව “හෘද සාක්ෂිය” නමින් යුතු ග්‍රන්ථයක් ලෙස එළි දැක්වීම 2025 ජූනි 25 වන බදාදා දින
ප.ව 04.15ට කොළඹ 07, පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
මෙදින පොත පිළිබද දේශන පහත අය විසින් සිදුකරනු ලබයි.
- විශ්‍රාමික නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා
- විශ්‍රාමික ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා
- ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා
Saru FM Media