ඉන්ධන මිල සංශෝධනය කෙරේ. නව මිල ගණන් මෙන්න !

0
8

සටහන – රුවන් නෙළුගොල්ල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙබරවාරි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ඊයේ (31) රාත්‍රියේ ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩුකර ඇත.

නව මිල ගණන් සහිතව එම සංස්ථාව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

The post ඉන්ධන මිල සංශෝධනය කෙරේ. නව මිල ගණන් මෙන්න ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here