ඉන්ධන පෝලිමේ දී යතුරුපැදියක් හදිසියේ ගිනිගනී

0
2

යාපනයේ, මරුදනාමඩම් මංසන්ධියේදී ඉන්ධන ලබාගැනීමට පිරවුම්හලක් වෙත පැමිණ පෝලිමේ රැඳී සිටි යතුරුපැදියක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබේ.

යතුරුපැදියට සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව මෙලෙස හදිසියේ ගිනි ගෙන ඇති අතර, එහිදී වහාම ක්‍රියාත්මක වූ පිරවුම් හලේ සේවකයින් ගින්න පාලනයට සමත්ව ඇත.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here