ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

0
17


ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා .

ඒ අනුව එහිදී බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම එහිදී සිදුවුණ බවයි සඳහන් වන්නේ .

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here