ඉන්දු – පාකිස්තාන සටන බලන්න ජනපති අනුරත් එක්වෙයි

0
2

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණියේය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් පාලක සභාපතිවරයා ද වන මොහ්සින් නක්වි මහතාද ජනාධිපතිවරයා සමග තරගය නැරඹීම සඳහා එක්ව සිටියි.

එමෙන්ම මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද එක්ව ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here