පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසගත ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ඊයේ (15) රාත්‍රියේ ඛෙත්තාරාම ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු අතර දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් සමඟ තරගය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් විය.
මෙම අවස්ථාවට පාකිස්ථානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලන අමාත්‍ය Syed Mohsin Raza Naqvi මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් Santosh Jha මහතා ද එක් විය.




Saru News








