ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

0
27


ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි.

අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය හට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here