ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණෙයි

0
11


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රැගත් ඉන්දියා වන් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණේ රාත්‍රී 08:33ට පමණයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග 60 දෙනෙකුගෙන් යුත් ධූත පිරිසක් මෙරටට පැමිණි බවයි ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

විදේශ කටුයතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළිගත් බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here