ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.
ඔහු කියා සිටියේ විශේෂ ආරක්ෂක සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වනදා ආරම්භ වීමට නියමිතයි.
Saru FM Media