ඉන්දීය අගමැති 96 ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් හමුවෙයි 

0
22


1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා.

 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කළ ආකාරය ගැන සතුටු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා 

තවද එහි සඳහන් කර ඇත්තේ 1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ අන්තර්ක්‍රියා කිරීම සතුටක් බවත් මෙම කණ්ඩායම අති මහත් ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ හදවත් දිනා ගත් බවයි.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here