දේශීය පුවත් ඉන්දීය අගමැති සහ විපක්ෂ නායක කොළඹදී හමුවෙයි By Saru FM Media - April 5, 2025 5:02 PM 0 13 FacebookTwitterPinterestWhatsApp මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදුවිය. Saru FM Media