මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය නිදහස් චගුරස්‍ර පරිශ්‍රෙය්දී ආරම්භ වී තිබෙනවා. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ රාත්‍රී 8:30ට පමණ ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. දෙරට අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමිනුයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ. එරට විදේශ අමාත්‍ය […]
The post ඉන්දීය අගමැති පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි appeared first on ITN News.
Saru FM Media