දේශීය පුවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ උත්සවය (LIVE) By Saru FM Media - April 5, 2025 9:16 AM 0 21 FacebookTwitterPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වේ. Saru FM Media