ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර පූජා නගරයට පැමිණ තිබෙනවා.
ඒ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීම සඳහායි.
තුන්දින සංචාරයක් සදහා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පෙරේදා දිවයිනට පැමිණියා.
ඔහු පිළි ගැනීමේ නිල උත්සවය ඊයේ (05) පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරීශ්‍රයේදීයි.
Saru FM Media