දේශීය පුවත් ඉන්දීය අගමැති අතින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ සමරු ඵලකය විවෘත කරයි By Saru FM Media - April 6, 2025 11:16 AM 0 9 FacebookTwitterPinterestWhatsApp ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේ සමරු ඵලකය විවෘත කර තිබෙනවා. මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් වුණා. Saru FM Media