ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.
අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා දැමීමට කටයුතු යොදන බවයි පොලීසිය පවසන්නේ.
හෙට දිනයේ දී ගාලුමුවදොර ,නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ආශ්‍රිතව ද රථ වාහන සැලැස්ම අවස්ථා කිහිපයකදී ක්‍රියාත්මක වනවා.
Saru FM Media