ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය වෙනුවෙන් අද (05) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේ ගම අවට මාර්ග වරින් වර වසා දමනු ලබන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව, මෙම සංචාරය වෙනුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ නිවේදනයේ සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළ හැකි බව සඳහන් කරනවා .
ඒ අනුව එම නිවේදනය පහතින් ,
Saru FM Media