ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි

0
18


ඉන්දියාව සමඟ ඇතිකර ගත් ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ රජය විසින් ඉන්දියාව සමග ඇතිකර ගත් ගිවිසුම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ ද දැනුවත් වීමක් නොමැති බවයි. 

Neth Sound · NALIN 01

කෙසේවෙතත් ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම් නිසි විනිවිද භාවයකින් සහ රටේ ආරක්ෂාවට ගැටලුවක් නොවන ආකාරයෙන් අත්සන් තැබීමට කටයුතු කළ බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසුවේ.

Neth Sound · ANIL 11



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here