අද (25) පස්වරු 03:36ට පමණ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන ඇතැයි වාර්තා වේ .
NDTV මාධ්‍ය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 3.9ක භූ කම්පනයක් සටහන්ව තිබු බවය .
මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුව ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ .
Saru FM Media










