දේශීය පුවත් ඉන්දියාවේ භූ කම්පනයක් By dilshan - October 25, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ රික්ටර් මාපකයේ 3.9ක භූ කම්පනයක් හටගෙන ඇති බවය. අද (25) පස්වරු 03:36ට පමණ හටගෙන ඇති මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුව ඇති බව වාර්තා වෙයි. Saru FM Media