ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

0
2

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට හැකිවුවහොත් ඔවුන්ට සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here