ඉන්දියාවට සුපිරි ජයක්

0
6

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here