ඉන්දියාවට එරෙහි තරගය පාකිස්තානය වර්ජනය කරයි

0
8

එළැඹෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය අද (1) නිල වශයෙන් නිවේදනය කළේය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ එළැඹෙන 15වනදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා නොකර බව එහි දැක්වේ.

පාකිස්තානය ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ අමෙරිකාව මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here