ඉන්දියානු රජයේ තවත් දැඩි තීරණයක්!

0
5


රෂිකා හෙන්නායක

දෙරටේ ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී ඇති පසුබිමක ,පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තඇති බව වාර්තා වේ.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හිදී පකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් සංචාරකයින් 26 දෙනෙකු මිය ගියේය. ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව , පකිස්ථාන රජය විසින් පියවර ගෙන ඇත්තේ, පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියානු හිමිකාරිත්වය දරණ සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමටයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here