දේශීය පුවත් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය By dilshan - February 12, 2026 0 11 FacebookTwitterPinterestWhatsApp මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Saru News