අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින් දිවයින ආශ්‍රිතව වායුගෝලීය කැලඹිලි ස්වභාවයන් ඇතිවී ඉදිරි දිනවල දිවයිනේ වැසි තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතීකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳවල මහජනතාව අවධානයෙන් පසු වන ලෙස ඉල්ලා සිටී.
Saru FM Media