ඉදිරි කාලගුණ තත්ත්වය

0
2


මෙම දිනවල බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල් අතුළ කරුණානායක මහතා පැවසුවේ දිවයිනේ මෙම දිනවල පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සැප්තැම්බර් මාසය දක්වා පැවතිය හැකි බවයි.  

Neth Sound · MET ATHULA 01

දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳවද කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කරුණු දැක්වුවා. 

Neth Sound · MET ATHULA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here