ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක්

0
2

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් අගෝස්තු මාසයේ දී දර්ශකාංක 61.1ක් දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, තාවකාලිකව අත්හිටුවන ලද ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් සමග ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ විශ්වාසය ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here