නායයාමක් හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වී තිබෙනවා.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේදීයි මෙම නායයාමක් සිදුව ඇත්තේ.
මේ නිසා එම මාර්ගය භාවිත කරන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය දැනුම් දෙන්නේ.
Saru FM Media