ඇමෙරිකානු විද්‍යාඥයින් සොයා ගත් නව වර්ණය

0
7


මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයා ගත් බව ඇමෙරිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕලෝ ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ඨි විතානයට ලේසර් ආලෝකය ඇතුළු කරමින් කැලිෆෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් කළ පරීක්ෂණයකදීයි.

මෙය වර්ණ අන්ධතාව සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා යොදා ගත හැකි සොයා ගැනීමක් බවයි එරට විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here