ඇමැති හඳුන්නෙත්ති එපා කිව්වා අහන්නෙත් නෑ! දිසාපති එපා කිව්වා අහන්නෙත් නෑ! පොලිසිය එපා කිව්වා අහන්නෙත් නෑ! මාතර පොල්හේනේ චණ්ඩි ටික එන මිනිස්සුන්ගෙන් තාම ටිකට් කඩනවා! VIDEO I Sri Lanka Latest News

0
4


මාතර සම්බන්ධීකරණ කමිටුවේදී පොල්හේන ප්‍රදේශයේ ටිකට් කැඩීම නැවැත්විය යුතු බවට තීන්දු කළද තවමත් පොල්හේන ප්‍රදේශයේ ටිකට් කැඩීම සිදුවන බව වාර්තා වේ.

මෙන්න මාර වැඩක්! පොල්හේන වෙරළට එන සුද්දන්ගෙන් සල්ලි ගන්නවලු! නගර සභාව කියනවා අපි ප්‍රයිවට් කට්ටියලු! ආණ්ඩුව දන්නෙත් නෑලු! කොහොමද වැඩේ! VIDEO I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here