ඇමැති වසන්ත සමරසිංහ ජිනීවා යයි

0
1

ලෝක වෙළෙඳ සංවිධානයේ මෙරට වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසිවාරය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගිවීමට නියමිතය.

එය ඔක්තෝබර් මස 15 වන දින සිට 20 වන දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත් වෙන අතර ඒ සඳහා ඇමතිවරයා සමඟ ශ්‍රී ලංකා දූත පිරිසක් සහභාගී වනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here