දේශීය පුවත් ඇමැතිකමක් අරන් මාස 6කට පස්‌සේ හඳුන්නෙත්ති පාස්පෝට් ඔෆීස් එකට ගිහින්! මිනිස්සු මහපාන්දරත් පඩිපෙල් උඩ වාඩිවෙලා විඳින දුක දැකලා! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 16, 2025 2:03 PM 0 4 FacebookTwitterPinterestWhatsApp තමන් පාස්පෝට් කාර්යාලයට ගිය බවත්, එහිදී ජනතාව බිම වාඩිවී සිටින බව දුටු බවත් ඇමැති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය. අමාත්‍යවරයා රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කටයුතු කරන ලෙසය. Saru FM Media