ඇමරිකාවේ නාමල්ගේ බාප්පා මහමොළකාරයා – Saru News | සිංහල

0
3

නාමල් රාජපක්ෂ ඉන්දීය මාධ්‍යයක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් 2022 ශ්‍රී ලංකාවේ ඇති වූ අරගලය ඇමරිකන් ඒඩ්ස් ආයතනයේ ආධාර මත සිදු කරන ලද්දක් බවට කළ ප්‍රකාශය රටක් ජාතියක් හෑල්ලුවට ලක් කරන තක්කඩි අවස්ථාවාදයක් බව අලුත් පියාපත් සංවිධානය දැඩිව අවධාරණය කරයි.

එම අරගලයට ඇමරිකානු සංවිධානයක් ආධාර කළේ නම් එය පිටුපස සිටින මහ මොළ කරුවා වෙන කිසිවකු නොව නාමල් රාජපක්ෂගේ බාප්පාම වන බව එම සංවිධානයෙන් පෙන්වා දී තිබේ. ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී පළ කළ අදහස් ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here