ඇමරිකවේ න්‍යෂ්ටික රහස් රුසියාවට – විදුලි පුටුව ක්‍රියාත්මක කරයි – Saru News | සිංහල

0
2

ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටි බව කියමින් යුධ වැදී සිටින ඇමරිකාව සහ ඊශ්‍රායලය පිළිබඳව ලෝකයේම අවධානය යොමු කර සිටින අතර න්‍යෂ්ටික රහස් සෝවියට් දේශයට ලබාදීමේ චෝදනා මත ජූලියස් රොසෙම්බර්ග් සහ එතල් රොසෙම්බර්ග් දෙදෙනාට ඇමරිකාව විසින් විදුලි පුටුවේ හිඳුවා මරණීය දණ්ඩනය ලබා දී තිබිණි.

මෙම අඹුසැමියන් දෙදෙනා කොමියිනිස්ට්වාදීන් වූ අතර නිර්භීතව මාරණීය දණ්ඩනයට මුහුණ දී තිබේ.

එම තොරතුරු අලලා විදුසර යූටියුබ් නාලිකාව අතීත තොරතුරු ගණනාවක් හෙළික රන වීඩියෝව පහත දැක්වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here