ඇමති හඳුන්නෙත්ති ගැන සමාජ මාධ්‍ය තුළ පැතිර යන පුවත අසත්‍යයක් !

0
3


ජනාධිපති කාර්යාලයෙන් වෙන්දේසි කරන ලද සුඛෝපභෝගී වාහනවලට අදාළව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පටළවමින් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පුවතක් සංසරණය වෙමින් පවතී.

එසේ සංසරණය වන නම් ලැයිස්තුවේ සඳහන් කාන්තාව හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ බිරිඳ නොව මාතර ප්‍රදේශයේ නීතීඥවරයකුගේ බිරිඳ බවයි අප කළ විමසීමකදී තහවුරු වූයේ.

ඒ අනුව හඳුන්නෙත්ති ඇමතිවරයා සම්බන්ධ කරමින් පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here