ඇත්තටම රටේ ලුණු නැද්ද?

0
3


ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව ලුණු fමිටි්‍රක් ටොන් 3,050ක තොගයක් දිවයිනට රැගෙන ඒමට නියමිතයි. 

මෙරට ලුණු හිඟයට බලපෑ හේතු සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළේ මෙලෙසයි.

Neth Sound · PRL WASANTHA 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here