ආසියානු කුසලාන විස්සයි 20 ඉන්දු – පකිස්තාන් ක්‍රිකට් තරගය අද

0
6

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වීමට නියමිතව තිබේ . මෙය ක්‍රිකට් ලෝලීන් බොහොමයක් නැරඹීමට උනන්දු වන තරඟයකි .

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වදින එම කණ්ඩායම් දෙකම මේ වන විට සහභාගී වූ පළමු තරගය ජයගැනීමට සමත්ව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here