දේශීය පුවත් ආසන පටි නීතිය ක්‍රියාත්මක වීම කල්යයි By dilshan - March 20, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp අද (20) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම තීරණයට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙසේය : 2480-22_SDownload Saru News