ආර්ථීක කටයුතු යථාවත් කිරීමට අධීක්ෂණ කමිටු 04ක්..

0
2

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :

මැදපෙරදිග කලාපයේ අස්ථාවරත්වය හේතුවෙන් දේශීය ආර්ථිකයට හා ජන ජිවිතයට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත යුතු ක්ෂණික පියවර සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටු 04ක් පිහිටුවීම  වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

The post ආර්ථීක කටයුතු යථාවත් කිරීමට අධීක්ෂණ කමිටු 04ක්.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here