උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් සිදුකිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් මව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
‘එම විමර්ශන වාර්තාව ලැබුණු පසු තමයි වැඩිදුර තොරතුරු කියන්න වෙන්නේ’ යැයිද ඇමැතිවරයා කීවේය.
අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media









