ආයුර්වේදයට අනුව පුරුෂයන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහළ දමන ආහාර

0
11


දරුවෙක් බලාපොරොත්තු වෙනකොට අපි නිතරම සැලකිලිමත් වෙන්නේ කාන්තාවන් හැටියට අපේ සෞඛ්‍යමත් බව ගැන.අපි ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙමින් ගර්භාෂයේ නීරෝගීතාවය සහ සිසිල් බව පවත්වා ගන්නත් අපි උනන්දුයි. නමුත් සමහර පරීක්ෂණ වලින් සැමියාගේ ශුක්‍රාණු වල දුර්වලතා නිසා දරුවන් පිළිසිද ගැනීමේ ගැටලු ඇතිවෙනව. පිරිමින්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහල දමන ක්‍රම අතර ආහාර තුලින් ශුක්‍රාණු වල ගුණාත්මක වැඩි කිරීම ගැන අපි අද කතා කරනව. ඉතින් කාන්තාවක් ලෙස ඔබත් මේ කරුණ ගැන සැලකිලිමත් නම් මේ ලිපිය ඔබට වැදගත් වේවී. පහත දක්වා ඇති ආහාර හා ආයුර්වේද පාන පුරුෂයන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහළ දමන ආහාර වේ.

ශුක්‍රාණු වර්ධනය වෙන්නට වඩා වැදගත් වෙන්නේ සිසිල් ගුණයෙන් යුතු ආහාරයි.

උඳු පිටි,කැකුළු හාල්, පොල් කිරි වලින් කැඳක් සාදා ගන්න
එයට රට ඉඳි,මුද්දරප්පලම් සහ කජු එකතු කරන්න

දූරියන් ඇට පලා රැයක් පුරා සීතල වතුර වීදුරුවකට දමා තබන්න
උදෑසනට පානය කරන්න

ඔබ දෙදෙනා දරුවෙක් පිලිසිඳ ගැනීමක් අපේක්ෂා කරනවා නම් ඔබේ සැමියාගේ ආහාර වේලට මේ ගුණදායක ආහාර වර්ගත් අනිවාර්යයෙන් එකතු කරන්න අමතක කරන්න එපා.

මේවායින් වැලකී ගුණදායක ආහාර පමණක් ආහාරයට ගෙන ඔබේ සිහිනය ඉක්මනින් ඉටු කර ගන්නට අපේ සුබ පැතුම්

තොරතුරු සැපයීම
රුචිරා නිශ්ශංක
බී.ඒ.එම්.එස්(ගෞරව )කොළඹ විශ්ව විද්‍යලය
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී(වැලිමඩ )



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here