තැඹිලි
නෙල්ලිඅමු නෙල්ලි ටිකක් ඇට ඉවත් කරලා අරගෙන හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.ඊට පස්සේ සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. .
බෙලි-ඉදුණු බෙලි ගෙඩියක් ඇට ඉවත් කර බෙලි යුෂ ලබා ගෙන දෙහි යුෂ ස්වල්පයක්, සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරලා බීම එකක් විදිහට හදලා බොන්න පුළුවන්. ඒ වගේම තමයි බෙලි කටු , බෙලිමල් තම්බලා බොන්න පුළුවන්.
කොමඩු -පළතුරක් විදියට ඍජුවම ආහාරයට එකතු කර ගන්න පුළුවන්. නැතිනම් ඇට ඉවත් කරපු කොමඩු මදය සූරලා අරන් එයට දෙහි යුෂ , ලුණු එකතු කරලා බීම එකක් හදා ගන්නත් පුළුවන්.
Saru FM Media