රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළ ආපදා මරණ 40ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට දිස්ත්‍රික්ක 20ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක් ආපදාවට ලක්ව ඇති අතර එම ප්‍රදේශවල පවුල් 1729කට අයත් පුද්ගලයින් 5893ක් ආපදාවට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Saru FM Media







